2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා.
එම පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් වුණේ ඉකුත් මාර්තු මස 14 වනදායි.
ඒ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 17 වනදා සිට ආරම්භ වීම හේතුවෙන්.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ද අද සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Saru FM Media