පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද සිට ආරම්භ වෙයි

0
8


රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්දට සමගාමීව ලබා දුන් පාසල් නිවාඩුව පසුගිය 12 වනදා සිට ක්‍රියාත්මක වුණා.

අදින් ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා දක්වා ක්‍රියාත්මකයි.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here