පළමු ප්‍රතිපලය තංගල්ලෙන් නිකුත් වෙයි! මාලිමාව දිනුම්! බහුතරය නෑ! මාලිමාවට 9යි! විපක්ෂයට 10යි! I Sri Lanka Latest News

0
3


2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.Sri Lanka Latest News

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 795



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here