පළමු නිල ජන්ද ප්‍රතිඵලය මෙන්න!

0
7


කොළඹ LNW: 2025 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here