දේශීය පුවත් පහළ කඩුගන්නාවේ තවත් නායයෑමක් By dilshan - November 27, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp කොළඹ – නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට අසන්න ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර නායයෑමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. Saru FM Media