පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

0
11

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

හිටපු දේශපාලන ප්‍රබලයකුට එල්ල වී ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here