පස්කන්දට යටවූ තිදෙනාම මරුට

0
1

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාම මරණයට පත්ව ඇති අතර එම තිදෙනාගේ සිරුරු සොයා ගෙන ඇත.

මාවනැල්ලල අලුත්නුවරල මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29දා) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here