පසමිතුරු සටනට ඉන්දීය කණ්ඩායම දිවයිනට

0
2

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානය දිනාගත් තරගය බවට පත්වී තිබෙන ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගීවීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 41ක් දෙනෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු මෙලෙස ගුවන් මගින් මෙරටට පැමිණ තිබූ බවය.

ඒ අනුව දෙරට අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here