සටහන – රුවන් නෙළුගොල්ල
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ (04) රාත්‍රියේ නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

The post පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96% ක් අයදුම් කරයි appeared first on LNW Sinhala.
Saru News
















