පවතින කාලගුණ තත්ත්වය සෞඛ්‍යයට හිතකර නොවන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

0
7


පවතින කාලගුණ තත්ත්වය සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 

පවතින කඩින් කඩ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වෛරස් ආසාදන රෝග ව්‍යාප්ත වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. 

Neth Sound · PHI UPUL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here