පලස්තීනය රාජ්‍යයක් ලෙස කැනඩාව පිළිගන්නා බව නිල වශයෙන් දැනුම්දී තිබේ .
ද්වි-රාජ්‍ය විසඳුමක අපේක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සියලුම පාර්ශව සමග සමඟ සාකච්ජා කරමින් සිටින්නේ යැයි , අගමැති මාර්ක් කාර්නි ගේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
පලස්තීන රාජ්‍යයට සහ ඊශ්‍රායල රාජ්‍යයට සාමකාමී අනාගතයක් වෙනුවෙන් වූ අවස්තාව සඳහා කැනඩාව තම හවුල්කාරිත්වය ලබා දෙන්නේ යැයි , කැනඩාව සදහන් කල බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .
එහෙත් , හමාස් සංවිධානය ඊශ්‍රායල ජනතාව භීතියට පත් කර ගාසා තීරයේ ජනතාව පීඩාවට පත් කර ඇති බව ද කැනඩාව සදහන් කර තිබේ .
Saru FM Media