පරිප්පු වලින් ලස්සන වෙමු ද?

0
13


පරිප්පු රස කෑමක් මිසක් ඔබව ලස්සන කරන්න පුලුවන් පැක් හදන කෙනෙක් කියලා ඔබ හිතුවා ද..

මෙන්න මේ පැක්ස් ට්‍රයි කරාම ඒ ගැන දැන ගන්න පුලුවන්

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට ගාගත් ලෙමන් ලෙල්ල සහ යුෂ එක්කොට තරමක ඝනකමක තලපයක් සාදා ගන්න. විනාඩි 5ක් පමණ මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් වියලෙන්න තබා සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් සිදු කරන්න.

2 .ලප කැලැල් සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට අනෙක් කළමනා දමා සාදාගත් තලපය විනාඩි 5ක් තිස්සේ මුහුණේ ආලේප කරගන්න. විනාඩි 20ක් වියළීමට තබා සාමාන්‍ය ජලයෙන් සෝදාගන්න. සතියකට වරක් සිදු කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට කහකුඩු සහ රෝස වතුර එක් කර සාදන පැක් එක මුහුණ සහ බෙල්ලෙහි තවරාගන්න. විනාඩි 20ක් තබන්න. සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් කිරීමෙන් නිසැක ප්‍රතිඵල ලැබිය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here