දේශීය පුවත් පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු මරුට By dilshan - February 22, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන ගැටුණු කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. Saru News