පදියපැලැල්ල අයවැය පරදියි

0
14

පදියපැලැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව ඇත.

ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතරල එහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12ක් හිමිවුණි.

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here