ආණ්ඩුව විපක්ෂයේ සිටින්නේ හොරු යැයි කියමින් අද ඒ හොරුන්වම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා එකතු කර ගැනීමට සූදානම් වන බව දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News
ඒ සදහා සිය ආසනයේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 25 බැගින් ලබා දීමට ආණ්ඩුව පැත්තෙන් යෝජනා පැමිණ ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
Saru FM Media