පචවලින් දේශපාලන වේදිකාව උණුසුම් වෙද්දි අලුත්ම එකකුත් පත්තු වෙයි! මේ සැරේ හේවගේගේ ‘විට්ස් කාර්’ එකට එරෙහිව ‘මරික්කාර්’! VIDEO I Sri Lanka Latest News

0
6


ගාලු දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී අමාත්‍ය නලින් හේවගේ මහතා ලක්ෂ 12ට විටිස් කාර් රථයක් දෙන බවට කළ ප්‍රකාශය යළිත් වතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ.Sri Lanka Latest News

ඒ, සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඒ සම්බන්ධයෙන් යළි අදහස් දැක්වීමත් සමගය.

ඊට හේවගේ මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

@wenaskaramu

අලුත් ජොබ් එකක්..😂😂#namalrajapaksa #slpolitics #අපිමාලිමාවට #politics #මාලිමාව #anura #sunilhadunneththi #wasanthasamarasinghe #anurakumaradissanayaka #hariniamarasuriya #vijithaherath #ranilwickremesinghe #dilithjayaweera #chamarasampath #ඉස්සර #mahindarajapakshe #kadinalhimi #npp #jvp

♬ original sound – වෙනස් කරමු ”Wenas karamu” – වෙනස් කරමු ”Wenas karamu”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here