පකිස්ථානයට ඉන්දියාවෙන් මිසයිල ප්‍රහාරයක්: ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට රතු එළි

0
3


රෂිකා හෙන්නායක

පකිස්ථානයට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පකිස්ථානයේ ස්ථාන 9ක් ඉලක්ක කරමින්, මෙලෙස මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව පකිස්ථානය නිවේදනය කර සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here