පකිස්තානයේ කම්හලක පිපිරීමක් – 15 මරුට

0
3

නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක අද (21) බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7දෙනෙකුට තුවාල සිදුව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here