පක්ෂ නායක සමුළුවේදී සජිත්ගෙයි අනුරගෙයි එළියට ආපු නැති වීඩියෝ එකක් එළියට එයි! මොනවද විපක්ෂනායක කිව්වේ? ජනාධිපති ප්‍රතිචාර දැක්වූවේ කොහොමද? මෙන්න වීඩියෝ එක! VIDEO I Sri Lanka Latest News

0
15


අමෙරිකානු ජනාධිපති පැනවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා කැදවූ පක්ෂනායක සමුළුවේදී ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීමක නිරත විය.Sri Lanka Latest News

එහිදී විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ වහාම විශේෂඥ දූත කණ්ඩායමක් අමෙරිකාව බලා පිටත් කොට යැවිය යුතු බවකි.

ඊට ජනාධිපතිවරයාද සිය එකගතාව පළ කිරීම විශේෂත්වයක් විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here