දේශීය පුවත් නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි By dilshan - February 2, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී සිදු වූ අනතුරෙන් එක් දරුවෙකු මියගොස් තිබේ. Saru News