දේශීය පුවත් නේපාල ගුවන් ගමන් ශ්‍රීලංකන් නවතයි By dilshan - September 10, 2025 0 5 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය කියයි. නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. Saru FM Media