නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

0
5

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්ල නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකික ජාතිකයින්ගෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසත් විදේශ කටයුතුල විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ඕනෑම උපකාරයක් සඳහාල ශ්‍රී ලාංකිකයින්ට 09779851048653 යන කැපවූ උපකාරක සේවාව හරහා කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙසද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here