ශ්‍රී දළදා මාළිගාවේ දළදා මැදුරත් මුළු මහ නුවරමත් සුවද පැන් ඉස සුවද දුම් අල්වා සුවඳ වත් කිරීමට අස්ගිරි මහා විහාරවාසී, කර්ම වාගාචාර්ය, යටිහලගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ඓතිහාසික බලංගොඩ කුරගල රජමහා විහාරාධිපති, ඓතිහාසික අම්බුළුගල දන්තපාය රජ මහා විහාරාධිපති, මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක,අතිපූජ්‍ය වතුරකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ කටයුතු කර තිබෙනවා










.jpg)






Saru FM Media