නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
2


නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 4883 සභික (12)
සමගි ජන බලවේගය – 2515 සභික (04)
එක්සත් ජාතික පක්ෂය – 1963 සභික (03)
ස්වාධීන කණ්ඩායම – 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය – 909 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 258 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here