නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව කොළඔ බලා පැමිණෙන අතරතුර මහනුවර දී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ලබා ගෙන තිබේ.Sri Lanka Latest News


Saru FM Media