විපක්ෂයේ රැළිය පැවැත්වුණ නුගේගොඩ රැළිය භූමියේ ඊයේ පස්වරු 2.00ට විදුලිය කපා හැර තිබිණි. එසේම සංවිධායකයන් නුගේගොඩ දමා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ද ගලවා ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබූ බැවින් ඊට බාධවන ලෙස තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට මෙසේ පොලිසිය කටයුතු කර තිබුණි.
එරික් ගාමිණි ජිනප්‍රිය
Saru FM Media









