නීතිඥ වන්නිනායකට ඇප

0
1

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (15දා) සවස භාරවීමෙන් පසුව ඔහු ඇප මත නිදහස් කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here