නීතිඥ ලක්මාලිගෙන් හර්ෂ ද සිල්වාට උණ ගැනෙන උත්තරයක්

0
4


ආචාර්ය හර්ෂ ද සිල්වා දේශපාලනික වශයෙන් දරුණු ලෙස වැහැරී ඇති බව ඔප්පු කෙරෙන ආකාරයෙන් අද (08) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේ දී ද ක්‍රියා කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ඔහුට දැඩි ප්‍රතිචාර දැක්වීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සජිත් ප්‍රේමදාසගේ න්‍යාය පත්‍රයට ක්‍රියාත්මක කිරීමට ගොස් මේ ආකාරයට දැඩි විවේචනයට ලක් වූ වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here