“නිවැරදි කළ යුතු තැන් තියෙනවා” – ප්‍රබල ප්‍රකාශයක් – Saru News | සිංහල

0
9

නීතිපති කාර්යාලය ස්වාධීන ආයතනයක් කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නිවැරදි කළ යුතු තැන් තිබෙන බවත් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අවධාරණය කරයි.

යාපනයේ පැවත්වූ වැඩ මුළුවක දී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන අධිචෝදක කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කර තිබෙන කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මෙම ජනාධිපති නීතිඥවරයා ම ය. ඔහුගේ අවධාරණය කරුණුවල සාරාංශය පහත වීඩියෝවෙන් දැක්වේ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here