කෙරටීන් සත්කාරයක් හිසේ පෝෂණයට ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙය සැලෝන් එකකදී රසායනික ද්‍රව්‍ය වලින් කර ගත්තත් අපිට නිවසේදී ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් කර ගැනීමටත් හැකියි. මේ ඒ පහසු ට්‍රීට්මන්ට් එක ගැන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි මධු ජයවීර මහත්මියගෙන් අප ලබා ගත් අදහස්..
මේ සත්කාරයට පෙර කොණ්ඩය හොඳින් ෂැම්පු කර සෝදා ගන්න. ඒත් කන්ඩිෂනර් කරන්න එපා.
මේ ඔබේ කොණ්ඩයට අපූරු ප්‍රෝටීන් සත්කාරයක්. ඔබට මෙය පහසුවෙන්ම කර ගන්න පුලුවන්. මේ වීඩියෝවෙන් වැඩි විස්තර නරඹන්න.
Saru FM Media