නිල සංචිත වත්කම් ඉහළට

0
2

ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ දී සියයට 1.1කින් ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර එය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here