නිල නිවසට සමුදී මහින්ද තංගල්ල බලා යයි

0
6

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ, පනත සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11දා) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත පිටත්ව ගියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here