ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය පිරවූ බෑග් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවකි.
0
Saru News
















