නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ අනතුරක

0
2

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගමන් ගත් රථය ත්‍රිරෝද රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

බොරැල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම රිය අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන අතර අනතුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුවී නොමැත.

මෙම අනතුර පසුගිය 26 වැනිදා සිදුව ඇති බවද වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here