නියෝග දුන්නු හිටපු ඇමැතිලා එළියේ! රාජ්‍ය සේවකයන් හිරේ! මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? VIDEO I Sri Lanka Latest News

0
8


පසුගිය ආණ්ඩුවල සිදුවූ වංචා දූෂණයන් සම්බන්ධයෙන් චෝදනා ලැබ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත කොට ඇති බවත්, ඊට උපදෙස් ලබා දී ඇති මැතිඇමැතිවරුන් තවමත් නිදැල්ලේ සිටින බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හට පෙන්වා දීමක් කළේය.Sri Lanka Latest News

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විමර්ශන ක්‍රියාවලිය අතරතුර වංචාවන්ට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගනු ඇති බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here