දේශීය පුවත් නියම ඡන්ද ප්‍රතිපලය ලබන පළමුවැනිදා එනවා! රට පුරාම විදුලිය බිඳවැට්ටෙව්වා! නොමිලේ ලැබෙන සූර්ය-සුළං බලශක්තිය ඉවර කළා! මණ්ඩලය පාඩු බව ඔප්පු කළා! IMF එකට මුවාවෙලා මේ තක්කඩි ආණ්ඩුව ලයිට් බිල තුනෙන් එකකින් වැඩිකරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 12, 2025 12:15 PM 0 1 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුව මූල්‍ය අරමුදලට මුවාවී ලබන පළමුවැනිදා සිට විදුලි බිල 33%කින් ඉහළ දැමීමට සූදානමින් සිටින බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News Saru FM Media