නිදහස් සැමරුමට ඉන්දියාවෙනුත් සුබ පැතුම්

0
2

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහ සහයෝගිමත් හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව ද මෙරට 78 වැනි නිදහස් දින සැමරුමේ සතුට බෙදාගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

78 වන නිදහස් දිනය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උණුසුම් සුබ පැතුම් එක් කරමින් මහ කොමසාරිස් ජා මහතා පැවසුවේ ඉන්දියාවෙන් වැඩැම්ව වූ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ කිරීමත් මෙම නිදහස් සැමරුම් දිනයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන බවය.

X සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here