නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

0
9

78 වන නිදහස් උළෙල ‘ගොඩනගමු ශ්‍රී ලංකා‘ යන තේමාව යටතේ පැවැත්වීමට සැලැසුම් කර ඇත. 

ඊට අදාළ පෙළපාලිය සඳහා පෙරපුහුණු වැඩසටහන් ජනවාරි 30 සහ 31 පෙබරවාරි 01 සහ 02 යන දිනයන්හි පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කිරීමට තීරණය කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here