නැවතත් විශේෂ දේශනයක් සඳහා ඉන්දියාවේ ආරාධනයෙන් නාමල් ඉන්දියාවට

0
3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නැවතත් විශේෂ දේශනයක් සඳහා ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද (17) රාත්‍රියේ ඒ මහතා මෙරටින් පිටව යනු ඇති අතර අදාළ දේශනය හෙට (18) දිනයේදී පැවැත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

The post නැවතත් විශේෂ දේශනයක් සඳහා ඉන්දියාවේ ආරාධනයෙන් නාමල් ඉන්දියාවට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here