නැගෙනහිර යුරෝපයේ ගූගල් සේවාවන් බිඳ වැටීමකට ලක්ව තිබේ.
ඒ අනුව ගූගල් ආයතනය මගින් සපයන යූ ටියුබ් ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිද වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.
තුර්කිය, ග්‍රීසිය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසකට මෙම බිඳ වැටීම වාර්තා වී ඇති බව සදහන් වේ.
කෙසේවෙතත් මේ වන විට බිඳ වැටීමට ලක්ව තිබූ ගූගල් සේවාවන් යථා තත්වයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
Saru FM Media