නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරුවෙකු විසින් මෙය තහවුරු කර ඇත.
මේ අතර, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් අද (04) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ “ටෙහෙරානයේ ඉරාන ත්‍රස්තවාදී රජයේ ඉලක්ක, ඉලක්ක කර ගනිමින් පුළුල් පරිමාණ ප්‍රහාර” ආරම්භ කර ඇති බවයි.
Saru News
















