සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග චාරිත්‍රානුකූලව ජනතාව නැකත්වලට අනුව සිය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා.
නැකතකට අනුව වැඩ කිරීමේදී සියලුදෙනා අවධානය ලක් කළ යුතු කරුණු සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැතවේදී මහින්ද කුමාර දලුපොත මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය නැකත සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
නැකැතට අනුව අලුත් අවුරුද්ද සැමරීම යනු ලක්වාසීන් සියලු දෙනා පූර්ව සූදානමකින් යුතුව එකම වේලාවක සිදු කරන ක්‍රියාවක් බවයි ප්‍රවීණ දේශකයෙකු වන උදයා දේවාමුල්ල මහතා පැවසුවේ.
Saru FM Media