නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක අපවත් වී තිබේ.
කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ හිමිනම අපවත් වී ඇතැයි වාර්තා වේ .
මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරට පත් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් කුරුණෑගල රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.
Saru FM Media