නාය යෑමේ අනතුරු ඇගවීම් තව දුරටත් !

0
2

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පසුගිය දිනවල නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ .
ඒ අනුව , අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක ය .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දක්වා ඇති ආකාරයට , අවධානයෙන් සිටිය යුතු බව දැනුම් දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙසේය .

ගාල්ල දිස්ත්‍රික්කය

නාගොඩ
⁠ඇල්පිටිය
⁠බද්දේගම

මහනුවර දිස්ත්‍රික්කය

යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල
⁠මාවනැල්ල
⁠යටියන්තොට
⁠අරණායක
⁠දෙහිඹ්විට
රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය

කලවාන
⁠ඇහැළියගොඩ
⁠රත්නපුර

කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත දැක්වේ .මෙය විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන දිස්ත්‍රික්ක ලෙස හැඳින්වේ .

කොළඹ දිස්ත්‍රික්කය

සීතාවක
⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය

නෙළුව
⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය
⁠වලල්ලාවිට
⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය

⁠දෙල්තොට
⁠දොළුව
⁠උඩුනුවර
⁠උඩපලාත
⁠පාතදුම්බර
⁠පාතහේවාහැට
⁠ගග ඉහල කෝරළය
⁠පස්බාගෙ කෝරළය
⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය

⁠රුවන්වැල්ල
⁠වරකාපොල
⁠බුලත්කොහුපිටිය
⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය

රිදීගම
⁠අලව්ව
⁠නාරම්මල
⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට
⁠යටවත්ත
⁠උකුවෙල
⁠පල්ලෙපොල
⁠ලග්ගල
⁠නාඋල
⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය

වැලිපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව
⁠හගුරන්කෙත
⁠නෝර්වුඩ්
⁠වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය

⁠ඉඹුල්පෙ
⁠කිරිඇල්ල
⁠කුරුවිට
⁠අයගම
⁠පැල්මඩුල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here