නාය යෑම් අවදානම තව දුරටත් ! ප්‍රවේසමෙන් !

0
2

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ , පෙර නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇති ආකාරයට අද (19) පස්වරු 4:00 සිට හෙට (20) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් කර ඇති ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වේ .

කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කළ ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙහිදී දැඩි අවධානය යොමු කල යුතු වේ .

බදුල්ල දිස්ත්‍රික්කය

හල්දුම්මුල්ල
⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය

නාගොඩ
ඇල්පිටිය
⁠නෙළුව

මහනුවර දිස්ත්‍රික්කය

⁠උඩුනුවර
⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය

⁠මාවනැල්ල
⁠රුවන්වැල්ල
⁠අරණායක
රඹුක්කන
⁠කෑගල්ල
⁠බුලත්කොහුපිටිය
යටියන්තොට
⁠ගලිගමුව

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට
⁠යටවත්ත
⁠උකුවෙල
⁠පල්ලෙපොල
⁠අඹන්ගග කෝරළය
⁠ලග්ගල
⁠නාඋල

නුවරඑළිය දිස්ත්‍රික්කය:

අඹගමුව
⁠හගුරන්කෙත
වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය

කලවාන
⁠ඉඹුල්පෙ
⁠ඇහැළියගොඩ
⁠රත්නපුර

අදාළ විස්තරය පහතින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here