සිය සංවිධායක ධුරයෙන් ඉල්ල අස් වූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ සියල ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලදී.
එහිදී ඔහු සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු නම් කිරීමේදී සිදු කර ඇති අසාධාරණකම් නිසා හේතුවෙන් සහ නායකයන් තුළ පවතින සෙවළ ප්‍රතිපත්ති නිසා මෙලෙස සංවිධායක ධුරයෙන් ඉවත්වන බවය.
Saru FM Media