දේශීය පුවත් නාමල් CIDයට (VIDEO) By Saru FM Media - April 7, 2025 2:03 PM 0 9 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ඩේසි ෆොරස්ට් නැමැති සිය මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. Saru FM Media