නාමල් CIDයට පැමිණෙයි

0
11


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here