දේශීය පුවත් නාමල් CIDයට එයි By dilshan - February 3, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. Saru News