පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් (පක්ෂ නායක කමිටුව) ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මන්ත්‍රී ඩී. වී. චානක මහතා නම් කරන ලද බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Saru FM Media









